Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

දුම්රිය කිහිපයක් අවලංගු කෙරේ.

අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ දුම්රිය මාර්ගයට හානි සිදුවීම හේතුවෙන් පහත සඳහන් දුම්රිය ගමන් වාර 2021/11/09 දින සිට නැවත දැනුම් දෙන තුරු ධාවනය නොවේ

පවතින අයහපත් කාලගුණික තත්වයන් මධ්‍යයේ මේ වන විට දුම්රිය මාර්ගය යථාතත්වයට පත් කිරීමට සේවක කණ්ඩායම් කටයුතු කරමින් සිටියි. දුම්රිය මාර්ගය යථාතත්වයට පත් කිරීමෙන් අනතුරුව නැවත මෙම දුම්රිය සේවා ධාවනයට එක් කෙරේ.

#RDMNS #NewsUpdate
2021.11.09

single