Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

අයහපත් කාලගුණයෙන් දුම්රිය ධාවනයට බාධා

පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන්

හලාවත සහ පුත්තලම දුම්රිය ස්ථාන අතර
රඹුක්කන සහ බදුල්ල දුම්රිය ස්ථාන අතර
පේරාදෙණිය සහ මාතලේ දුම්රිය ස්ථාන අතර

දුම්රිය ගමනගාමනය නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇත.
2021/11/09

#RDMNS #NewsUpdate

single