Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

විශේෂ නිවේදනයයි !

2021/12/27 දින සිට ධාවනය සඳහා එක් කිරීමට නියමිතව තිබූ දුර ගමන් සේවා සහ රාත්‍රී තැපැල් දුම්රියන් නැවත දැනුම් දෙන තුරු ධාවනය සඳහා එක් කිරීම තාවකාලිකව අත්හිටුවා ඇත. 2021.12.28

විශේෂ නිවේදනයයි!

කොරොනා ව්‍යාප්තිය තත්ත්වය මත ධාවන ගමන් වාර මෙතෙක් ආරම්භ කර නොතිබූ ඉහත සඳහන් දුර ගමන් සේවා සහ රාත්‍රී තැපැල් සේවා සීඝ්‍රගාමී දුම්රියන් 2021/12/27 දින සිට ධාවනය සඳහා එක් කර ඇත. #rdmns #newsupdate 2021.11.26