Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

විශේෂ නිවේදනයයි!

කොරොනා ව්‍යාප්තිය තත්ත්වය මත ධාවන ගමන් වාර මෙතෙක් ආරම්භ කර නොතිබූ ඉහත සඳහන් දුර ගමන් සේවා සහ රාත්‍රී තැපැල් සේවා සීඝ්‍රගාමී දුම්රියන් 2021/12/27 දින සිට ධාවනය සඳහා එක් කර ඇත.

#rdmns #newsupdate
2021.11.26

single