Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

දුම්රිය අවලංගු වීමක් !

කලාවැව දුම්රිය ස්ථානය ආසන්නයේදී සේවා දුම්රියක් පිලී පැනීම හේතුවෙන් ඇති වූ මාර්ග අවහිරතාවය යථාතත්වයට පත් කරන තෙක් ඉහත සඳහන් දුම්රිය ධාවනය අවලංගු කර ඇත.

2022.01.01
#RDMNS #MainNewsFeed

single