Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

රුක් රෝපණ වැඩසටහන | කැකිරාව දුම්රිය ස්ථානය

2022/02/04 ජාතික නිදහස් දිනයට සමගාමීව හරිතවත් හෙටක් වෙනුවෙන් සිදු කරනු ලබන රුක් රෝපණ වැඩසටහන කැකිරාව දුම්රිය ස්ථානයේ එදින පෙ.ව. 09/00 සිට පැවැත්වේ.

රුක් රෝපණ වැඩසටහන සඳහා සහභාගී වීමට කැමැත්තක් දක්වන, රුක් රෝපණය සඳහා පැල පරිත්‍යාග කල හැකි සියලු දෙනාට ආරාධනා

ඒ සඳහා සහභාගී විය නොහැකි ඔබට එදින ඔබගේ ගෙවත්තේ රුක් රෝපණය කරමින් හරිතවත් හෙටක් සඳහා වූ සමාජ මෙහෙවර‌ට ඔබටත් දායක විය හැක.

single