Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

දුම්රිය ආසන වෙන් කිරීම ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ !

දුම්රිය ආසන වෙන් කරවා ගැනීම මාර්ගගත (online) ක්‍රමවේදය ඔස්සේ දැන් සිදු කර ගත හැක. Visit > https://seatreservation.railway.gov.lk ඉහත වෙබ් අඩවිය ඔස්සේ දුම්රිය ආසන වෙන් කරවා ගැනීමේ පහසුකම දැන් මගීන් වෙත ලබා දී ඇත. #RDMNS #NewsFeed 2022.03.22