Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

ඇඳිරිනීතිය හේතුවෙන් දුම්රිය ධාවනය නවතී!

2022/04/02 (අද) දින ප.ව. 06/00 සිට 2022/04/04 (සඳුදා) දින පෙ.ව. 06/00 දක්වා දිවයින පුරා ඇඳිරි නීති තත්ත්වයක් රජය විසින් ප්‍රකාශයට පත්කිරීම හේතුවෙන් රාත්‍රී තැපැල් දුම්රියන් හැර අද දින මධ්‍යම රාත්‍රී 12/00 දක්වා ධාවනය වීමට නියමිත අනෙකුත් සියළු දුම්රියන් සුපුරුදු පරිදි ධාවනය වේ. අද (2022/04/02) මධ්‍යම රාත්‍රී 12/00 සිට 2022/04/04 දින උදෑසන 06/00 දක්වා කිසිඳු මගී