Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

දුම්රිය වර්ජනයක් !

දුම්රිය රියැදුරන් සහ නියාමකයන් මේ මොහොතේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන අතර සේවය සැපයීම දුෂ්කර බැවින් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ දුම්රිය ස්ථානාධිපතිවරුන්ද තාවකාලිකව සේවයෙන් ඉවත් වී ඇත.
මේ හේතුවෙන් ධාවනය ආරම්භ කිරීමට නියමිත සියලු දුම්රියන් අවලංගු හෝ ප්‍රමාද වීම් සිදුවිය හැකි බව සලකන්න
2022.07.01
#RDMNS #NewsFeed

single