Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

විශේෂ නිවේදනයයි !

ඉන්ධන ගැටලුව හමුවේ දුම්රිය නියාමකයන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානයන්ගෙන් ගමන් ආරම්භ කොට ධාවනය වීමට නියමිත සියලුම දුම්රියන් ප්‍රමාද වී ධාවනය වීමට හෝ ධාවනය අවලංගු වීමට ඉඩ ඇත.

කොළඹ කොටුව දුම්රිය ස්ථානය.
2022.07.01
#RDMNS #NewsFeed #FuelCrisis

single