Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

දුම්රිය වර්ජනය අවසන් !

දුම්රිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් වෙයි

ප්‍රවාහන ඇමතිවරයා සමග පැවැත්වූ සාකච්ඡා සාර්ථක වීම හේතුවෙන් වෘත්තීය සමිති විසින් ක්‍රියාත්මක කර තිබු වැඩ වර්ජනය අවසන් කර ඇත.

නමුත් දුම්රිය ධාවනය යතා තත්වයට පත්වන තෙක් අවලංගු වීම් සහ ප්‍රමාද වීම් තවදුරටත් සිදුවිය හැක. සජීවී තොරතුරු සඳහා RDMNS Mobile App එක භාවිතා කරන්න.

single