Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

Breaking News | දුම්රිය වර්ජනයක් !

දුම්රිය ධාවනාගාර සේවකයින් විසින් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් අද දින සවස් කාලයේ දුම්රිය ධාවනයට බාධා ඇතිවිය හැක.

සජීවී තොරතුරු සඳහා RDMNS LK Mobile App එක Download කරගන්න. ඔබේ මිතුරන් වෙතද මෙම App එක Share කරන්න !
2022.07.05
03.00 PM

single