Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

දුම්රිය ධාවනය අත්හිටුවයි !

හෙට දින (09) කොළඹ කොටුව සහ ඒ අවට ප්‍රදේශ වලට පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් හෙට දින කොළඹ කොටුව සහ මරදාන දක්වා ධාවනය වීමට නියමිත සියලුම දුම්රියන් කොළඹ කොටුවෙන් හෝ මරදානෙන් ගමන් ආරම්භ වීමට නියමිත සියලුම මගී දුම්රිය ගමන් වාර අවලංගු කර ඇත.

2022.07.08 10.45 PM
#RDMNS #NewsFeed

single