Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

දුම්රිය ගාස්තු ඉහළට !

2022.07.12 අඟහරුවාදා දින සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය ගාස්තු ඉහල දැමීමට කටයුතු කර ඇත. ඊට අදාළ ගැසට් නිවේදනය මේ වන විට මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලය වෙත යොමු කර ඇති බවට සඳහන් වේ.

ඒ අනුව දැනට පවතින බස් ගාස්තුවට සාපේක්ෂව අඩකට වඩා අඩු මුදලකින් දුම්රිය ගාස්තු ඉහල දැමෙන අතර පවතින අවම ගාස්තුව වන රු.10, රු.20 ක් දක්වා ද ඉහල දැමෙන බවට වාර්තා වේ.

#RDMNS #NewsFeed

single