Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

කලින් ආසන වෙන්කිරීමේ හැකියාව දින 7 ට බසී !

දුම්රිය ආසන කලින් වෙන් කරවා ගැනීමේ කාලයේ උපරිමය ගමනට යෝජිත දින සිට දින 07 ක් දක්වා අඩුකර ඇති බවට දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.

එය දින 30, පසුව දින 14 සහ දැන් දින 07 ක් දක්වා අඩුවීම ගැටලුකාරී බැවින් එය නිවැරදි කිරීමට අදාලව කටයුතු කරන ලෙස බලධාරීන් දැනුවත් කිරීමට පාර්ශව ගණනාවක් කටයුතු කර ඇත.

2022/07/11
#RDMNS #NewsFeed

single