Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

ආසන වෙන් කිරීමේ හැකියාව දින 14 දක්වා වැඩි කෙරේ.

මෙතෙක් ක්‍රියාත්මක වූ දුම්රිය ආසන කලින් වෙන් කරවා ගැනීමේ කාලයේ උපරිමය, ගමනට යෝජිත දින සිට දින 07 ක් වූ කාලය නැවත දින 14 ක් ලෙස දීර්ඝ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.

ඒ අනුව කලින් ආසන වෙන් කරවාගැනීමේ පහසුකම ගමනට යෝජිත දින සිට දින 14 කට පෙර සිදු කරගැනීමට 2022.07.21 දින සිට හැකියාව ඇත.

#RDMNS #NewsFeed
2022.07.21

single