Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

රාගම ස්ථානාධිපතිවරුන් හට කොවිඩ් වැළඳේ

රාගම දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරුන් හට කොවිඩ් ආසාධනය වේ.

රාගම දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත් නිකුත් කරන දුම්රිය ස්ථානාධිපතිවරුන් කොවිඩ් ආසාදිතයන් බව හඳුනාගැනීමෙන් අනතුරුව එම දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත් නිකුත් කිරීම තාවකාලිකව අත් හිටුවා ඇති බවට දුම්රිය ස්ථානාධිපති සංගමය නිවේදනය කරයි.

දුම්රිය ස්ථානයේ මෙහෙයුම් කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙන අතර නිසි සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේද භාවිතා කරමින් ගමන් පහසුකම් සලසා ගන්නා මෙන් ඉල්ලා සිටින්නෙමු!

2022.07.27

single