Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

කුරුණෑගලට නව දුම්රියක් !

2022/08/22 දින සිට ප්‍රධාන දුම්රිය මාර්ගයේ ධාවන වාරයක් සංශෝධනය කර, උතුරු දුම්රිය මාර්ගය සඳහා කොළඹ කොටුව සිට කුරුණෑගල අතර 2021/01/07 දින සිට ධාවනය සඳාහා එක් කර පසුව ධාවනයෙන් අත්හිටුවා තිබූ දුම්රිය ගමන් වාරය ධාවනය සඳහා නැවත එක් කර ඇත.

#RDMNS #NewsFeed
2022.08.23

single