Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

බදුල්ල සුපුරුදු රාත්‍රී තැපැල් දුම්රිය නැවතත් !

S12 වර්ගයේ බලවේග කට්ට්ලයක් සමගින් ධාවනය වූ කො.කොටුවෙන් රාත්‍රී 07/25 (1047) සහ බදුල්ලෙන් ප.ව. 06/05 (1048) රාත්‍රී සීඝ්‍රගාමී දුම්රියන් ධාවනයෙන් ඉවත් කොට සුපුරුදු රුමේනියානු මැදිරි 12 ක් සමග ධාවනය වන බදුල්ල සීඝ්‍රගාමී රාත්‍රී තැපැල් දුම්රිය (අංක 1045/1046) 2022.09.10 දින සිට නැවත ධාවනයට එක් කර ඇත.

#RDMNS #NewsUpdate
2022.09.11

single