Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

⚠️ සේවක හිඟය හේතුවෙන් දුම්රිය ගමන් වාර රැසක් අවලංගු කර දුම්රිය කාලසටහන සංශෝධනය කෙරේ.

දුම්රිය කාර්‍ය මණ්ඩලය හිඟ වීම හේතුවෙන් 2023/01/12 දින සිට නැවත දැනුම් දෙනතුරු ඉහත සඳහන් දුම්රියන් ධාවනයෙන් ඉවත් කර ඇති අතර දුම්රියන් කිහිපයක් සංශෝධන සහිතව ධාවනය වේ.

සියලු දුම්රියන් වල සියලු නවත්වන දුම්රිය ස්ථාන සඳහා නව සංශෝධන වේලාවන් හැකි ඉක්මනින් RDMNS Mobile App එකෙහි දුම්රිය කාලසටහන වෙත යාවත්කාලින කිරීමට අප විසින් කටයුතු කරමින් සිටින්නෙමු!

single