Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

දුම්රිය කාලසටහන් සංශෝධන

2023.02.27 දින සිට ක්‍රියාත්මක වන පරිදි කැලණිවැලි මාර්ගයේ කාලසටහනේ තවත් සංශෝධන කිහිපයක් සිදු කර ඇත. #RDMNS #MainNewsFeed 2023.02.26

දුම්රිය කාලසටහන් සංශෝධන

2023.02.26 දින සිට ක්‍රියාත්මක වන පරිදි කැලණිවැලි මාර්ගයේ ඉරිදා දින දුම්රිය කාලසටහන සංශෝධනය කර ඇත. #RDMNS #NewsFeed #ScheduleChanges 2023.02.25

සීතාවක ඔඩිසි ධාවනයට එක් කෙරේ !

සති අන්තයේ ඉතා සහනදායි මිලකට එක්දින විනෝද සංචාරයකට ඇරයුම් කරමින් සීතාවක ඔඩිසිය Seethawaka Odyssey 2023 පෙබරවාරි 26 සිට සෑම ඉරිදාවකම ධාවනයට එක් කෙරේ ! #RDMNS #NewsFeed #SeethawakaOdyssey

දුම්රිය කාලසටහන් සංශෝධන

2023.02.20 දින සිට ක්‍රියාත්මක වන පරිදි සති දෙකක පරීක්ෂණ ධාවනයක් සඳහා දුම්රිය කාල සටහන සංශෝධනය කර ඇත. #RDMNS #NewsUpdate 2023.02.22

නිදහස් සැමරුම වෙනුවෙන් වෙනුවෙන් කොල්ලුපිටිය හා කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථාන පෙ.ව.11/00 දක්වා වැසේ.

නිදහස් දින සැමරුම් උත්සව කටයුතු හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ ධාවනය වන සියළුම දුම්රියයන් 2023.02.03 දින මධ්‍යම රාත්‍රීය සිට 2023.02.04 දින පෙ.ව.11/00 දක්වා කොම්පඤ්ඤවීදිය සහ කොල්ලුපිටිය යන දුම්රිය ස්ථානයන් වල නොනවත්වා ධාවනය වීමට නියමිතව ඇත. #RDMNS #NewsFeed 2023.02.03

Ceylon Miracle Journey | Feel the Most Iconic Train Ride of the World

Ceylon Miracle Journeys (Pvt.) Ltd in partnership with Sri Lanka Railways and the Tourism Ministry has embarked on a new journey that offers passengers an iconic rail experience to the misty mountains of Ella in five-star comfort. The luxury rail service will commence on February 14, 2023. The breathtaking experience offered in a premium luxury