Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

නිදහස් සැමරුම වෙනුවෙන් වෙනුවෙන් කොල්ලුපිටිය හා කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථාන පෙ.ව.11/00 දක්වා වැසේ.

නිදහස් දින සැමරුම් උත්සව කටයුතු හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ ධාවනය වන සියළුම දුම්රියයන් 2023.02.03 දින මධ්‍යම රාත්‍රීය සිට 2023.02.04 දින පෙ.ව.11/00 දක්වා කොම්පඤ්ඤවීදිය සහ කොල්ලුපිටිය යන දුම්රිය ස්ථානයන් වල නොනවත්වා ධාවනය වීමට නියමිතව ඇත.

#RDMNS #NewsFeed
2023.02.03

single