Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

තලවිල සා.ආනා දේවස්ථානයේ 2023 මාර්තු මංගල්‍යයය

තලවිල සා.ආනා දේවස්ථානයේ 2023 මාර්තු මංගල්‍යයය වෙනුවෙන් සහභාගී වන වන්දනාකරුවන්ගේ පහසුව පිණිස විශේෂ දුම්රිය ගමන් වාර මාර්තු මස 11, 12 සහ 13 දින වලදී ධාවනය සඳහා එක් කර ඇත. 2023.03.11 #RDMNS #NewsFeed

දුම්රිය ගමන් වාර අවලංගු වීමක් !

දුම්රිය රියදුරු හිඟය හේතුවෙන් දුම්රිය ගමන් වාර කිහිපයක් නැවත දැනුම් දෙන තුරු අවලංගු කර දුම්රිය කාලසටහනේ සංශෝධන කිහිපයක් සිදු කර ඇත. 2023.01.03