Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

???? විශේෂ දුම්රිය සේවා – 2023 සිංහල සහ හින්දු අලුත් අවුරුදු සමය

2023 සිංහල සහ හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් ගම්බිම් බලා යන මගී ජනතාවගේ පහසුව පිණිස විශේෂ දුම්රියන් කිහිපයක් ධාවනය සඳහා එක් කර ඇත. 2023.04.05 #RDMNS #TrainSchedule #NewYearSchedule