Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

2020.12.21 දින සිට ධාවනය වන දුම්රිය සේවා

2020.12.14 දින සිට ධාවනය වීමට නියමිත දුම්රිය කාලසටහන පහත පරිදි වේ.

(සියලුම දුම්රිය මගීන් නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අනිවාර්යයි)

තවදුරත් ඇතැම් ප්‍රදේශ වල පැවැත්වෙන නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් පහත සඳහන් කර ඇති දුම්රිය ස්ථානවල කිසිදු දුම්රියක් නවත්වන්නේ නැත.

–ප්‍රධාන මාර්ගය / පුත්තලම මාර්ගය

මරදාන සහ දෙමටගොඩ

–කැලණිවැලි මාර්ගය

මරදාන හා බේස්ලයින් පාර

–මුහුදුබඩ මාර්ගය

පහළ මාර්ගයේ සියලුම දුම්රිය ගමන් වාර කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ වන අතර ඉහළ මාර්ගයේ සියලුම දුම්රිය ගමන් වාර කොළඹ කොටුවෙන් අවසන් වේ.

ප්‍රාදේශීය වශයෙන් ධාවනය වීමට නියමිත දුම්රියන් නියමිත පරිදි ධාවනය වේ.

#RDMNS #NewsFeed
UPDATED ON 2020.12.20

single