Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

විශේෂ නිවේදනයයි !

2020/11/16 දින සිට ප්‍රධාන දුම්රිය මාර්ගයේ ධාවනය වීමට නියමිත දුම්රිය ගමන් වාර සඳහා පහත සඳහන් දුම්රිය ගමන් වාර එක්කර ඇත.

1192 – රාත්‍රී 08/45 කොළඹ කොටුව – පොල්ගහවෙල හන්දිය (2020/11/16 දින සිට ධාවනයට එක්කර ඇත)

1542 – පෙ.ව. 06/25 පොල්ගහවෙල හන්දිය – කොළඹ කොටුව (2020/11/17 දින සිට ධාවනයට එක්කර ඇත)

– මීට අමතරව, පහත සඳහන් දුම්රිය ගමන් වාර 2020.11.17 දින පමණක් ධාවනය වේ.

9650 – පෙ.ව. 07/05 පාදුක්ක – කොළඹ කොටුව

3801 – පෙ.ව. 04/20 හලාවත – කොළඹ කොටුව

#RDMNS #NewsFeed #CovidTrainAlert
UPDATED ON 2020.11.16

single