Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

විශේෂ නිවේදනයයි !

කොල්ලුපිටිය සහ බම්බලපිටිය දුම්රිය ස්ථාන අතර පහළ මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් 2020/11/11, 2020/11/12 සහ 2020/11/13 යන දින වලදී ඉහත සඳහන් සංශෝධන සිදු කර ඇත.

මීට අමතරව, 2020/11/11 දින සිට ක්‍රියාත්මක වන පරිදි ගාල්ල සහ බෙලිඅත්‍ත දුම්රිය ස්ථාන අතර පහත සඳහන් දුම්රිය ගමන් වාර ධාවනයට එක් කර ඇත.

8713 – පෙ.ව. 06/00 ගාල්ල – මාතර

8338 – පෙ.ව. 06/30 බෙලිඅත්ත – ගාල්ල

8714 – පෙ.ව. 07/00 ගාල්ල – මාතර (සතියේ දින පමණී)

8715 – පෙ.ව. 07/30 මාතර – බෙලිඅත්ත

8340 – පෙ.ව. 10/25 මාතර – ගාල්ල (සතියේ දින පමණී)

8377 – ප.ව. 04/30 බෙලිඅත්ත – මාතර

8752 – ප.ව. 04/45 ගාල්ල – බෙලිඅත්ත

8345 – ප.ව. 05/05 මාතර – ගාල්ල

8368 – ප.ව. 06/45 බෙලිඅත්ත – ගාල්ල (සතියේ දින පමණී)

8766 – රාත්‍රී 08/50 ගාල්ල – බෙලිඅත්ත(සතියේ දින පමණී)

#RDMNS #NewsFeed
UPDATED ON 2020.11.10

single