Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

2020.11.09 දින සිට ධාවනය වන කාර්යාල දුම්රිය සේවා

2020.11.09 දින සිට ධාවනය වීමට නියමිත කාර්යාල දුම්රිය සේවා ඉහත පරිදි වේ.

(සියලුම දුම්රිය මගීන් නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අනිවාර්යයි)

තවදුරත් ඇතැම් ප්‍රදේශ වල පැවැත්වෙන නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් පහත සඳහන් කර ඇති දුම්රිය ස්ථානවල කිසිදු දුම්රියක් නවත්වන්නේ නැත

– ප්‍රධාන මාර්ගය
දෙමටගොඩ, කැලණිය, වනවාසල, එඬේරමුල්ල, හොරපේ, රාගම, වල්පොල, බටුවත්ත

– පුත්තලම මාර්ගය
පේරලන්ද, ජා ඇල, තුඩැල්ල, කුඩහකපොල, කුරණ, මීගමුව, කට්ටුව

– කැලණිවැලි මාර්ගය
බේස්ලයින් පාර, කෝට්ටේ පාර

– උතුරු මාර්ගය
කුරුණෑගල, මුත්තෙට්ටුගල

රජයේ හා පෞද්ගලික අංශයේ දුම්රිය මගීන්ගේ 2020 ඔක්තෝබර් මස ලබා ගත් වලංගු වාර ප්‍රවේශපත 2020/11/09 වන දින සිට 2020/11/13 වන දින දක්වා දුම්රියෙන් ගමන් කිරීම සදහා වලංගු වන බව කරුණාවෙන් සලකන්න.


UPDATED ON 2020.11.08
#RDMNS #NewsFeed

single