Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

2020.11.02 දින සිට නැවත දැනුම් දෙනතුරු ධාවනය වන දුම්රිය ගමන් වාර

නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබීම හේතුවෙන් 2020.11.02 දින සිට නැවත දැනුම් දෙනතුරු ධාවනය වන දුම්රිය ගමන් වාර

* ඇඳිරි නීතිය පවතින ප්‍රදේශ වලදී මෙම දුම්රියන් වල ගමන් කල හැක්කේ පාසල් ළමුන් , ඔවුන්ගේ දෙමාපියන් සහ ගුරුවරුන්ට පමණි

පුත්තලම මාර්ගය

3803 – පෙ.ව. 04/50 හලාවත – කොළඹ කොටුව
3409 – පෙ.ව. 05/41 කොළඹ කොටුව – හලාවත
3817 – පෙ.ව. 11/17 හලාවත – කොළඹ කොටුව
3422 – ප.ව. 04/00 ගල්කිස්ස – හලාවත

ප්‍රධාන මාර්ගය

1127 – පෙ.ව. 05/55 කොළඹ කොටුව – රඹුක්කන
1151 – ප.ව. 01/25 කොළඹ කොටුව – රඹුක්කන
1170 – ප.ව. 03/45 කොළඹ කොටුව – පොල්ගහවෙල හන්දිය
1168 – ප.ව. 04/50 කොළඹ කොටුව – රඹුක්කන

1537 – පෙ.ව. 05/25 රඹුක්කන – කොළඹ කොටුව
1542 – පෙ.ව. 06/25 පොල්ගහවෙල හන්දිය – කොළඹ කොටුව
1552 – දහවල් 12/45 රඹුක්කන – කොළඹ කොටුව
1581 – ප.ව. 04/25 රඹුක්කන – කොළඹ කොටුව

මුහුදුබඩ මාර්ගය

8320 – පෙ.ව. 04/10 ගාල්ල – කොළඹ කොටුව
8764 – ප.ව. 05/20 කොළඹ කොටුව – ගාල්ල

කැළණිවැලි මාර්ගය

9646 – පෙ.ව. 04/55 අවිස්සාවේල්ල – කොළඹ කොටුව
9263 – ප.ව. 04/35 කොළඹ කොටුව – අවිස්සාවේල්ල

#RDMNS #NewsFeed

single