Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

විශේෂ නිවේදනයයි !

2020.10.30 දින (හෙට) සිට 2020.11.02 අලුයම 5:00 දක්වා බස්නාහිර පළාතට නිරෝධායන ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන්,

2020.10.30 සහ 2020.11.01 යන දෙදින බස්නාහිර පළාත තුළ කිසිදු මගී දුම්රියක් ධාවනය නොවේ.

2020.10.31 දින පමණක් අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන් වෙනුවෙන් කලින් යොදවා ඇති දුම්රිය එම වේලාවන් වලටම ධාවනය කිරීමට කටයුතු යොදා ඇත.

අනෙකුත් ප්‍රාදේශීය දුම්රිය සේවා සහ රේල් බස් රථ සේවා සාමාන්‍ය පරිදි ධාවනය වේ.

#RDMNS #NewsFeed
UPDATED ON 2020.10.29

single