Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

දුම්රිය රැසක් අවලංගු කෙරේ

සඳහන් කර ඇති සංශෝධන වලට අමතරව උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන් වෙනුවෙන් පමණක් ප්‍රධාන මාර්ගයේ සහ පුත්තලම මාර්ගයේ පහත සඳහන් දුම්රිය ගමන් වාර ක්‍රියාත්මකයි

පුත්තලම මාර්ගය (උසස් පෙළ සිසුන් සඳහා පමණයි)

3803 – පෙ.ව. 04/50 හලාවත – කොළඹ කොටුව
3817 – පෙ.ව. 11/17 හලාවත – කොළඹ කොටුව
3409 – පෙ.ව. 05/41 කොළඹ කොටුව – හලාවත
3422 – ප.ව. 04/30 කොළඹ කොටුව – හලාවත

ප්‍රධාන මාර්ගය (උසස් පෙළ සිසුන් සඳහා පමණයි)

1127 – පෙ.ව. 06/00 මරදාන – රඹුක්කන
1151 – ප.ව. 01/25 කොළඹ කොටුව – රඹුක්කන
1170 – ප.ව. 03/45 කොළඹ කොටුව – පොල්ගහවෙල හන්දිය
1168 – ප.ව. 04/50 කොළඹ කොටුව – රඹුක්කන

1537 – පෙ.ව. 05/25 රඹුක්කන – කොළඹ කොටුව
1542 – පෙ.ව. 06/25 පොල්ගහවෙල හන්දිය – කොළඹ කොටුව
1552 – දහවල් 12/45 රඹුක්කන – කොළඹ කොටුව
1581 – ප.ව. 04/25 රඹුක්කන – කොළඹ කොටුව

#RDMNS #NewsFeed
UPDATED ON 2020.10.25 08.30 PM

single