Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

විශේෂ නිවේදනයයි !

කොළඹ කොටුව දුම්රිය ස්ථානය අයත් ප්‍රදේශයට 2020/10/25 දින සවස 6 සිට නිරෝධායන ඇදිරිනීතිය පැනවීම හේතුවෙන් 25 දින ධාවනය වීමට නියමිත සියලුම රාත්‍රී තැපැල් දුම්රිය සේවා අවලංගු කර ඇත.

(8775 – රාත්‍රී 07/30 ට කොළඹ කොටුව සිට ගාල්ල දක්වා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය පමණක් ධාවනය වේ.)

2020/10/25 දිනට පමණක් පෙර පැවති සංශෝධිත කාලසටහනට අදාලව සෙසු සාමාන්‍ය දුම්රියන් ධාවනය වේ.

වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න

#RDMNS #NewsFeed

single