Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

විශේෂ නිවේදනයයි !

කොරෝනා ව්‍යාප්ති තත්ත්වය නිසා නිරෝධායන ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් 2020/10/24 දින සිට උසස් පෙළ විභාග සේවා විශේෂ දුම්රියන් හැර අනෙකුත් සියළුම දුම්රියන් ,

ප්‍රධාන දුම්රිය මාර්ගය

කොළඹ කොටුව සිට යත්තල්ගොඩ දුම්රිය ස්ථානය දක්වා කිසිදු දුම්රිය ස්ථානයක දුම්රියන් නවත්වන්නේ නැත.

පුත්තලම දුම්රිය මාර්ගය

කොළඹ කොටුව සිට වයික්කාල දුම්රිය ස්ථානය දක්වා කිසිදු දුම්රිය ස්ථානයක දුම්රියන් නවත්වන්නේ නැත.

මුහුදුබඩ දුම්රිය මාර්ගය

කටුකුරුන්ද සහ බෙන්තොට දුම්රිය ස්ථානය දක්වා කිසිදු දුම්රිය ස්ථානයක දුම්රියන් නවත්වන්නේ නැත.

කැලණිවැලි දුම්රිය මාර්ගය

මරදාන සහ බේස්ලයින් පාර දුම්රිය ස්ථානවල කිසිදු දුම්රියක් නවත්තන්නේ නැත.

*එම දුම්රිය ස්ථාන වල සිදුවන පාර්සල් සේවා කටයුතුද තාවකාලිකව නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇත.

#RDMNS #NewsUpdate

single