Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

විශේෂ දැනුම්දීමයි !

රට තුල පවතින කොරෝනා වෛරස ව්‍යාප්ති තත්ත්වය හේතුවෙන් මන්නාරම පෙරියකඩේ සහ පට්ටියතෝට්ටම්
යන ගම්මාන හුදකලා කිරීම හා ඒ ආශ්‍රිතව කොරොනා රෝගීන් හමුවීම හේතුවෙන් අද දින (2020/10/11) සිට,

නැවත දැනුම්දෙන තුරු කිසිදු දුම්රියක් මන්නාරම දුම්රිය ස්ථානයේ නවත්වනු නොලැබේ

#RDMNS #NewsFeed
UPDATED ON 2020.10.11

single