Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

බන්ඩිරිප්පුව ශු.ජපමාල දේවමාතා සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2020

බන්ඩිරිප්පුව ශු.ජපමාල දේවමාතා සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2020
වෙනුවෙන් විශේෂ දුම්රිය නැවැත්වීම්

2020 ඔක්තෝබර් මස 03, 04 හා 05 වන තෙදින

– දුම්රිය ආසන මත දෙපා තබාගෙන යාමෙන් වැළකී සිටින්න.

– දුම්රිය තුල ඔබ ගන්නා ආහාර සහ අනෙකුත් අපද්‍රව්‍ය දුම්රිය මාර්ගය වෙත බැහැර නොකර අදාළ කසල බඳුන් වලටම දැමීමට කාරුණික වන්න.

– දුම්රියන් තුල මත්ද්‍රව්‍ය හෝ මත්පැන් පානයෙන් වැලකී සිටින්න.

– ඔබගේ ගමන්මලු පිළිබඳව අවධානයෙන් පසුවන්න.

#RDMNS #NEWSFEED #SPECIAL_TRAINS
2020.10.04

single