Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

විශේෂ පිරිත් සජ්ඣායනා දුම්රිය 2020

විශේෂ පිරිත් සජ්ඣායනා දුම්රියේ කාලසටහන පහත පරිදි වේ.

සැප්තැම්බර් 24 දින

දුම්රිය ධාවනාගාරයෙන් පිටත්වීම – පෙ.ව. 10/30
මරදාන දුම්රිය ස්ථානයට ලඟාවීම – පෙ.ව. 10/40
මරදාන දුම්රිය ස්ථානයෙන් පිටත් වීම – පෙ.ව. 11/00
මාතර දුම්රිය ස්ථානයේදී සම්පූර්ණ පිරිත් සැරසිලි සිදු කිරීම.

2020/09/25 දින පෙ.ව. 04/30 ට බෙලිඅත්ත සිට මරදාන දක්වා ධාවනය වන සාගරිකා සීඝ්‍රගාමී දුම්රිය මාතර දුම්රිය ස්ථානයට ලඟාවීමෙන් පසුව, විශේෂ පිරිත් සජ්ඣායනා දුම්රිය මාතර දුම්රිය ස්ථානයේ සිට බෙලිඅත්ත දුම්රිය ස්ථානය දක්වා ගමන් ආරම්භ කරනු ලැබේ.

සැප්තැම්බර් 25 දින

බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් පිටත් වීම – පෙ.ව. 06/45
මාතර ලඟාවීම – පෙ.ව. 07/20
ගාල්ල ලඟාවීම – පෙ.ව. 08/30
හික්කඩුව ලඟාවීම – පෙ.ව. 09/15
අම්බලන්ගොඩ ලඟාවීම – පෙ.ව. 09/35
අළුත්ගම ලඟාවීම – පෙ.ව. 10/25
දකුණු කළුතර ලඟාවීම – පෙ.ව. 11/00
පානදුර ලඟාවීම – දහවල් 12/30
මොරටුව ලඟාවීම – දහවල් 12/40
කොළඹ කොටුව ලඟාවීම – ප.ව. 01/10
කැලණිය ලඟාවීම – ප.ව. 02/10
රාගම හන්දිය ලඟාවීම – ප.ව. 02/25
ගණේමුල්ල ලඟාවීම – ප.ව. 02/35
ගම්පහ ලඟාවීම – ප.ව. 02/45
වේයන්ගොඩ ලඟාවීම – ප.ව. 03/15

එදින වේයන්ගොඩ දුම්රිය ස්ථානයේ රාත්‍රී පිරිත් දේශනය

සැප්තැම්බර් 26 දින

වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් පිටත් වීම – පෙ.ව. 07/30
පල්ලෙවෙල ලඟාවීම – පෙ.ව. 07/45
මීරිගම ලඟාවීම – පෙ.ව. 07/55
අඹේපුස්ස ලඟාවීම – පෙ.ව. 08/05
අලව්ව ලඟාවීම – පෙ.ව. 08/15
පොල්ගහවෙල හන්දිය ලඟාවීම – පෙ.ව. 08/25
නාගොල්ලාගම දුම්රිය ස්ථානයෙන් පිටත් වීම – දහවල් 12/20
අනුරාධපුර දුම්රිය ස්ථානයෙන් පිටත් වීම – ප.ව. 05/00

(ඉහත සඳහන් කර ඇති වේලාවන් වෙනස් විය හැක)

* මීට අමතරව, මෙම දුම්රිය වේයන්ගොඩ සිට කන්කසන්තුරේ දක්වා ඇති සියළුම ප්‍රධාන දුම්රිය ස්ථානවල නවත්වනු ලබන අතර වන්දනාකරුවන්ගේ ඉල්ලීම පරිදි වෙනත් දුම්රිය ස්ථානවල නැවැත්වීමටද සලකා බලනු ඇත.

වැඩසටහන අවසන් වීමෙන් පසුව සැප්තැම්බර් 27 වන දින නැවත කන්කසන්තුරේ සිට මරදාන දක්වා ගමන් ආරම්භ කරනු ලැබේ.

#RDMNS #NewsFeed

single