Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

දුම්රිය කාලසටහන් සංශෝධන – ප්‍රධාන මාර්ගය

2020/07/06 දින සිට ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර පහත පරිදි සංශෝධනය කර ඇත.

පෙ.ව. 05/10 ට හැටන් සිට මහනුවර දක්වා ධාවනය වන අංක 1520 දරණ දුම්රිය පෙ.ව. 03/45 ට නානුඔය දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ වේ.


2020/07/13 දින සිට ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර කීපයක් පහත පරිදි සංශෝධනය වේ.

ප.ව. 12/40 ට කොළඹ කොටුව සිට මහනුවර සහ හැටන් දක්වා ධාවනය වන අංක 1023 දරණ ටිකිරි මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය නානුඔය දුම්රිය ස්ථානය දක්වා ධාවනය වේ.


පෙ.ව. 10/40 ට මහනුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන අංක 1024 දරණ දුම්රිය පෙ.ව. 06/00 ට නානුඔය දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ වේ.

#RDMNS #NewsFeed
UPDATED ON 2020.07.12

single