Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

අවලංගු කරන ලද දුම්රියන් නැවත ධාවනයට එක් කිරීම

අවලංගු කර තිබූ,

ප.ව. 05/40 ට කොළඹ කොටුව සිට පොල්ගහවෙල හන්දිය දක්වා ධාවනය වන අංක 1175 දරණ මන්දගාමී දුම්රිය,

රාත්‍රී 08/05 ට පොල්ගහවෙල හන්දිය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන අංක 1592 දරණ දුම්රිය අද දින (2020/06/22) සිට නැවත ධාවනය සඳහා එක් කර ඇත.

#RDMNS #ScheduleUpdate
UDPATED ON 2020.06.22

single