Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

දුම්රිය වාරප්‍රවේශපත්‍ර ලබාගැනීම

ජුනි මස සඳහා වාරප්‍රවේශපත්‍ර ලබා ගැනීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

ඒ සඳහා වාරප්‍රවේශපත්‍රලාභී මගීන් පිළිබඳව තොරතුරු එක්රැස් කරගැනීම වෙනුවෙන් ඉහත සඳහන් ෆෝරමය දුම්රිය ස්ථානාධිපතිතුමාගෙන් ලබාගෙන පුරවා නැවත භාරදිය යුතුවේ.

ජූනි මස 1/2/3 දිනයන් සඳහා පමණක් මාර්තු මස ලබාගත් දුම්රිය වාරප්‍රවේශපත්‍ර වලංගු වන අතර එම කාලසීමාව තුල ඔබ ජුනි මසට අදාල නව වාරප්‍රවේශපත්‍ර ලබාගත යුතුවේ.

#Rdmns #NewsFeed

single