Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

තලවිල සා.ආනා සිද්ධාස්ථානයේ මාර්තු මංගල්‍යය වෙනුවෙන් ධාවනය වන විශේෂ දුම්රිය සේවා

තලවිල සා.ආනා සිද්ධාස්ථානයේ මාර්තු මංගල්‍යය වෙනුවෙන් ධාවනය වන විශේෂ දුම්රිය කාලසටහන – 2020

⁣මීට සමගාමීව පාලවිය දුම්රිය ස්ථානයේ සිට තලවිල සා.ආනා දේවස්ථානය දක්වා විශේෂ බස්රථ සේවාවක්ද ක්‍රියාත්මක වේ.

– පාපුවරුවේ ගමන් කිරීම අනතුරුදායක බැවින් එසේ කිරීමෙන් වැළකී සිටින්න.

– දුම්රිය ආසන මත දෙපා තබාගෙන යාමෙන් වැළකී සිටින්න.

– දුම්රිය තුල ඔබ ගන්නා ආහාර සහ අනෙකුත් අපද්‍රව්‍ය දුම්රිය මාර්ගය වෙත බැහැර නොකර අදාළ කසල බඳුන් වලටම දැමීමට කාරුණික වන්න.

– දුම්රියන් තුල මත්ද්‍රව්‍ය හෝ මත්පැන් පානයෙන් වැලකී සිටින්න.

– ඔබගේ ගමන්මලු පිළිබඳව අවධානයෙන් පසුවන්න.

#RDMNS #Newsfeed #Special_Trains #Thalavila_Feast

single