Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කෙරේ

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය වැඩ වර්ජනය අවලංගු කර ඇත. හෙට දින සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය සිදුවේ.

2020-03-05
09.30 PM
#Rdmns #LiveUpdate

single