Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

විශේෂ දුම්රිය සේවා | දෙසැම්බර් පාසල් නිවාඩු සමය

පාසල් නිවාඩු සමය වෙනුවෙන් දෙසැම්බර් මස 13/14/15 දිනයන්හි කොළඹ කොටුව සහ බදුල්ල අතර ධාවනයට විශේෂ දුම්රියක් එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇති අතර එම දුම්රියන්හි කාලසටහන ඉහත පරිදි වේ
#RDMNS #NEWSFEED

සැළකිය යුතුයි..

>> පාපුවරුවේ ගමන් කිරීම අනතුරුදායක බැවින් එසේ කිරීමෙන් වැළකී සිටින්න.

>> දුම්රිය ආසන මත දෙපා තබාගෙන යාමෙන් වැළකී සිටින්න.

>> දුම්රිය තුල ඔබ ගන්නා ආහාර සහ අනෙකුත් අපද්‍රව්‍ය දුම්රිය මාර්ගය වෙත බැහැර නොකර අදාළ කසල බඳුන් වලටම දැමීමට කාරුණික වන්න.

>> ඔබගේ ගමන්මලු පිළිබඳව අවධානයෙන් පසුවන්න.

>> ඡායාරූප ලබා ගැනීමේ දී තමාගේ හා අන්‍යයන්ගේ ජීවීතාරක්ෂාව අවදානමකට ලක් නොවන බවට සුපරීක්ෂාකාරීවන්න

Image – Lasantha Jeewa | RDMNS Rail Shutter Contest

#RDMNS #SLR #SpecialTrainUpdate #SchoolVacation #Badulla
2019-12-13

single