Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

විශේෂ දුම්රිය සේවා | කොළඹ කොටුව – බදුල්ල

එළඹෙන සැප්තැම්බර් 13/14/15 දීර්ඝ සති අන්තය වෙනුවෙන් කොළඹ කොටුව සහ බදුල්ල අතර ධාවනයට විශේෂ දුම්රියන් එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇති අතර එම දුම්රියන්හි කාලසටහන ඉහත පරිදි වේ.

සැළකිය යුතුයි..

> පාපුවරුවේ ගමන් කිරීම අනතුරුදායක බැවින් එසේ කිරීමෙන් වැළකී සිටින්න.

> දුම්රිය ආසන මත දෙපා තබාගෙන යාමෙන් වැළකී සිටින්න.

> දුම්රිය තුල ඔබ ගන්නා ආහාර සහ අනෙකුත් අපද්‍රව්‍ය දුම්රිය මාර්ගය වෙත බැහැර නොකර අදාළ කසල බඳුන් වලටම දැමීමට කාරුණික වන්න.

> ඔබගේ ගමන්මලු පිළිබඳව අවදානයෙන් පසුවන්න.

> ඡායාරූප ලබා ගැනීමේ දී තමාගේ හා අන්‍යයන්ගේ ජීවීතාරක්ෂාව අවදානමකට ලක් නොවන බවට සුපරීක්ෂාකාරීවන්න

නානු ඔය දුම්රිය ස්ථානයේ විශේෂ නැවතීමේ කාමර පහසුකම් පිළිබඳව තොරතුරු සඳහා අප සමූහය වෙත පිවිසෙන්න

RDMNS වෙනුවෙන් සැකසුම – ලහිරු තේනුවර / Anton Jude / Jeewan Prabhash / Akila Rukshan

Image – Sasith Seneviratne | RDMNS
#RDMNS #SLR #SpecialTrainUpdate #LongWeekeng #FOT/BAD

single