Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

විශේෂ දුම්රිය සේවා | මාතර අප ස්වාමි දුවගේ වාර්ෂික මංගල්‍යය

මාතර අප ස්වාමි දුවගේ වාර්ෂික මංගල්‍යය වෙනුවෙන් ධාවනය වන විශේෂ දුම්රියන් – 2019

බැතිමතුන්ගේ පහසුව පිණිස,
සැප්තැම්බර් මස 07 වන සෙනසුරාදා දින බංගදෙණිය සිට මාතර දක්වා සහ

සැප්තැම්බර් මස 08 වන ඉරිදා දින මාතර සිට බංගදෙණිය දක්වා
විශේෂ දුම්රියක් ධාවනය කෙරේ.

එහි වේලාවන් සහ නවත්වන දුම්රිය ස්ථාන ඉහත දැක්වේ.

#The_Annual_Feast_Of_Our_Lady_Of_MATARA
#SLR #RDMNS #Special_Train_Notice

single