> සරසවි පොත් හල් (නුගේගොඩ,මහනුවර,මාතර,කුරුණෑගල" /> > සරසවි පොත් හල් (නුගේගොඩ,මහනුවර,මාතර,කුරුණෑගල" />
Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

දුම්රියේ අප්‍රකට විත්ති

ඔබත් දුම්රිය ඉතිහාසය පිළිබඳව ගවේෂණයට ඇල්මක් දක්වන අයෙක්ද ?

“දුම්රියේ අප්‍රකට විත්ති” ග්‍රන්ථයෙහි මෙරට දුම්රිය සේවාවේ ඉතිහාසයේ එතරම් ප්‍රකට නොවූ සිදුවීම් රැසක තොරතුරු ඇතුලත්ව ඇත. මෙතෙක් කිසිදු මාධ්‍යයක පළ වී නොමැති, දුම්රිය සේවාව සම්බන්ධ පැරණි දුර්ලභ ඡායාරූප ද සමග ඡායාරූප සියයකට අධික සංඛ්‍යාවක් මෙම ග්‍රන්ථයෙහි අන්තර්ගතවේ.

මෙම ග්‍රන්ථයේ නව පිටපත් (3rd print) දැන් පහත ස්ථාන වලින් මිලදීගත හැක.

>> සරසවි පොත් හල් (නුගේගොඩ,මහනුවර,මාතර,කුරුණෑගල ඇතුලු දිවයින පුරා ශාඛා)

>> සදීපා – බොරැල්ල

>> සුරස – මරදාන

>> සූරිය ප්‍රකාශකයෝ – මරදාන

>> Grantha.lk හරහා අන්තර්ජාලය ඔස්සේ ගෙන්වා ගතහැක.

මිල රු 800/- යි.

තොග ඇණවුම් සඳහා – 078 2385808 අමතන්න.
කතෘ – Nalin Abeysinghe

single