Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

සෙනෙහසේ අත්වැල 2019 – “සිසිල” වැඩිහිටි නිවාසයේ වැඩසටහන

ගෞරවනීය ආරාධනාවයි !

රටවටා දුම්රිය මගීන්ගේ නිල ෆේස්බුක් සමූහය (RDMNS) විසින් දෙවන වරටත් දියත් කරනු ලබන “සෙනෙහසේ අත්වැල 2019 -1” සමාජ සත්කාරක වැඩසටහන මෙම මස 16 වන අඟහරුවාදා එනම් ඇසළ පුන් පොහෝ දින පානදුර, පින්වත්ත දුම්රිය ස්ථානය අසල පිහිටි “සිසිල” වැඩිහිටි නිවාසයේ දී පෙ.ව. 8.30 සිට දවස පුරා පැවැත්වේ.

පින් කැමති ඔබට කෙරෙන ගෞරවනීය ඇරයුමයි මේ !

single