Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

මහලේකම් කාර්යාලය දුම්රිය ස්ථානය නැවත විවෘත කෙරේ

2019-05-30 දින සිට මහලේකම් කාර්යාලය දුම්රිය ස්ථානය නැවතත් මගී ජනතාවගේ පහසුව උදෙසා විවෘත කරයි..

2019-04-21 පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හේතු කොටගෙන ආරක්ෂක හේතුන් මත තාවකාලික වසා දමා තිබූ මහලේකම් කාර්යාලය උප දුම්රිය ස්ථානය හෙට දින සිට නැවතත් විවෘත වේ.

RDMNS24

single