Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

රේල් වසන්තය 2019

දුම්රිය මගීන්ගේ නිල ෆේස්බුක් සමූහය විසින් පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇති අවුරුදු උළෙළ ” රේල් වසන්තය – 2019 ” ලෙසින් මෙවරත් අප්‍රේල් මස 06 වන සෙනසුරාද උදෑසන 8.30 සිට පස්වරු 04.00 දක්වා කොළඹ කොටුව දුම්රිය ස්ථාන පරිශ්‍රය තුල දී පැවැත් වේ.

මෙම බක්මහ උළෙලේදී දුම්රිය හා සබැඳි තරඟ රැසක් සංවිධානය කොට ඇත. මීට අමතරව දුම්රිය මගීන්ගේ නිල සමූහයේ වෙබ් අඩවියේ සහ ජංගම දුරකථන මෘදුකාංගයේ නව සංස්කරණය ද එලි දැක්වීමට නියමිතයි.

ඔබ සැමට ගෞරවනීය ආරාධනා!

සංවිධානය – ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ කාර්ය සාධක බලකාය / දුම්රිය මගීන්ගේ නිල ෆේස්බුක් සමූහය

මාධ්‍ය අනුග්‍රහය – Roar Sinhala / නෙත් FM

single