ලේ දන්දීමේ වැඩසටහන – හෝමාගම දුම්රිය ස්ථානය
සුහද ඇරයුමයි..!
2012 දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සේවයේ වර්ෂ 7 පූර්ණය නිමිත්තෙන් 7 වෙනි වරටත් සංවිධානය කරනු ලබන ලේ දන්දීමේ පිංකම 2019 මාර්තු 23 (අද දින) හෝමාගම දුම්රිය ස්ථාන පරිශ්‍රයේදී පෙ.ව.09.00 සිට සවස 03.00 දක්වා පැවැත්වේ.
ඔබ සැමගේ දායකත්වය අපේක්ෂා කරන්නෙමු..!