Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

පොලිතින් වලින් තොර දුම්රිය මාර්ගයක්

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ ශිෂ්‍ය කණ්ඩායමක් සමග ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය එක්ව සිදුකරන “පොලිතින් වලින් තොර දුම්රිය මාර්ගයක්” හී තවත් අදියරක් දෙමෝදර දුම්රිය ස්ථානයේ සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා 2019/03/10 දින උදෑසන 09.00 ට දෙමෝදර දුම්රිය ස්ථානයෙන් ආරම්භ වේ.

දුම්රිය ආදරය කරන ඔබ සැමට ආරාධනා.!

#SMUnion

single